05 Apr2021 ජාත්‍යන්තර සාමය පිලිබද පෝස්ටර් තරගයේ ජයග්‍රහණය (2020-2021) මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය කලා අංශයෙන් ජයග්‍රහණයක් ලබයි. 2021 දී පැවති ජාත්‍යන්තර සාමය පිලිබද පෝස්ටර් තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ඩි.අමාලි ශෂිකා ශිෂ්‍යාව සමත්ව ඇත. Read more ...
23 Feb2023 විද්‍යාලිය ඉතිහාසයේ ප්‍රථම සංගීත අංශය සමස්ත ලංකා ජයග්‍රහණය ශාස්තීය ගායන (ඒකල) පිරිමි සිසුන් එක්දහස් එකකට වැඩි පාසල් කාණ්ඩයේ තරඟයට සහභාගී වී දිවයිනේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සංගීත අංශයේ සචිර මල්ෂාන් සිසුවා සහ අශිනි නිමාෂා සිසුවිය සමත් වී ඇත. Read more ...
20 Mar2023 මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ 2023 නිවාසාන්තර තරගය මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වර්ෂයේ නිවාසාන්නර ක්‍රීඩා උත්සවය 2023.03.09වන දින පැවැත් වූ අතර එහි සමස්ත ශූරතාවය දිනා ගැනීමට කන්ථක නිවාසය සමත් විය අනුශූරතාවය කණ්ඩුල නිවාසය දිනා ගත් අතර පිළිවෙලින් තෙවන සහ සිව්වන ස්ථානවලට මයුර සහ කේශර නිවාස පත් විය. Read more ...