මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වර්ෂයේ නිවාසාන්නර ක්‍රීඩා උත්සවය 2023.03.09වන දින පැවැත් වූ අතර එහි සමස්ත ශූරතාවය දිනා ගැනීමට කන්ථක නිවාසය සමත් විය අනුශූරතාවය කණ්ඩුල නිවාසය දිනා ගත් අතර පිළිවෙලින් තෙවන සහ සිව්වන ස්ථානවලට මයුර සහ කේශර නිවාස පත් විය.