පාසල් ගීතය
සිරි දෙව් නද මැදි විදුහල් මෑණී
උදා හිරුසෙ රුහුණේ
නැංවූ ජය කෙහෙලී
අප සරසවි මෑණී................. //
මාකඳුරේ මිනි පහන ඔබයි
අප මැදි මහ විදුහල් මෑණී
අවිඳු අඳුර බිඳ ණැන ඇස පෑදු
ආලෝකය ඔබ වේ
සිරි දෙව් නද...........//
වීර විකුම් පෑ හෙල විරුවන්
දෙස බස රැස රැකි මහ පඬුවන්
බිහිකළ විදුහල් මෑණි සදා
අභිමාන සිතින් සමරමු සැමදා.........//
ජයවේ..............ජය වේ
අප විදුහල් මෑණී..........//
