භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

  • Register
  • Login
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පතිතුමා
      • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමාන්‍ය පෙළ විභාගය
      • උසස් පෙළ විභාගය
    • අයදුම් පත්‍ර
      • ඇතුලත් කරගැනීම
      • ඉල්ලුම් කිරීම
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පතිතුමා
  • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පතිතුමා

විදුහල්පතිතුමාගේ පණිවිඩය 

ලෝකයේ ඇති සියල්ල යථාර්ථයෙන් දැකීමට ප්‍රඥාව නමැති ඇස අවශ්යවේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍රයේදි,
චක්ඛුං උදපාදි ඥානං උදපාදි
පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී
ආලෝකෝ උදපාදී, 
                                                                                              යනුවෙන් දේශනා කළේ ලෝකය දැකීමටත් ඉන් මිදීමට දැනුම නමැති ආලෝකය අවශ්‍ය බවයි. එම බුදු වදන සනාථ කරන ශිල්ප ආයතනයක් ලෙස දකුණු පළාතේ මුලටියන කලාපයේ පිහිටි මාකදුර මධ්‍ය මහා විද්‍යාලය හැඳින්විය හැකිය.පියවරෙන් පියවර අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ තලයකට පැමිණි මෙම විද්‍යාලය වරක දී මහා විද්‍යාලයක් ලෙසත් පර්ෂද මූලස්ථාන මධ්‍ය මහා විද්‍යාලයක් ලෙසත් ඉසුරු පාසලක් ලෙසත් වර්තමානයේ 1AB පාසලක් ලෙසත් පත් වූ අගනා විද්‍යාලයකි.මින් නැණස පාදා ගත් මානව දූ පුතුන් සිරිලක පමණක් නොව ජාත්යන්තර තලයේ දස්කම් පෙන්වන බව නොරහසකි.එවන් වර්තමානයක් හිමි මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයට දහස් වසරක් ආයු ලැබ ජාතියට දේශයට අභිමානවත් දරු පරපුරක් බිහි කිරීමට භාග්‍ය උදා වේවා යනු මාගේ ප්‍රාර්ථනයයි.
චන්දික ජයවර්ධන
විදුහල්පතිතුමා
මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය
 
 
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 4HR5+HXX, Mulatiyana Kamburupitiya Rd, Makandura

: (+94)412268633

: (+94)413421968

: [email protected]

Supported By

© 2026 MAKADURA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk