- අප පාසලේ අප පාසලේ හය ශ්‍රේණීයේ සිට දහතුන් වන ශ්‍රේණීය දක්වා අධ්‍යාපන කටයුතු සිදුකරන අතර ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබයි. ගුරුවරුන් සීයකට ආසන්න ප්‍රමාණයක් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
- හයේ සිට නවය ශ්‍රේණීය දක්වා විෂයන් දහ තුනක් උගන්වයි.
- සිංහල
- බුද්ධාගම
- ගණිතය
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- සෞඛ්‍යය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞන්දර්ය
- භූගෝල විද්‍යාව
-
දෙමළ
- දහය හා එකොළහ ශ්‍රේණී සදහා විෂය නමයක් උගන්වයි.
- සිංහල
- බුද්ධාගම
- ගණිතය
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- පළමු කාණ්ඩය - (භූගෝල විද්‍යාව,පුරවැසි අධ්‍යාපනය,දෙමළ,විවසයකත්වය අධ්‍යාපනය,ගිණුම්කරණය)
- දෙවන කාණ්ඩය - (සංගීතය,චිත්‍ර,නර්තනය,සිංහල රසාස්වාදය,ඉංග්‍රීසි රසාස්වාදය)
- තුන්වන කාණ්ඩය - (සෞඛ්‍යය,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,කෘෂිකර්මය,ගෘහ විද්‍යාව)
- උසස් පෙළ අධ්‍යන කටයුතු
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | කොරියානු | |
| දේශපාලන විද්‍යාව | බුද්ධ ශිෂ්ටාචාරය | පුරවැසි අධ්‍යාපනය | |
| වාණිජ විෂයධාරාව | ||||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |