පාසලේ දැක්ම
අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයේ කලාපයේ ප්‍රමුඛයා බවට පත්වීම.
පාසලේ මෙහෙවර
අනේකවිධ විවිධත්වයෙන් සපිරුනු ලොවකස්වකීය ජානගත විභව ශක්තීන් උද්දීපනය කරවා ඉගෙනුම් ඉගැන්වීම් හා ඇගයීම් ක්‍රියාවලිය තුලින් සාක්ෂාත් කරවනු ලබන නිපුණතාවයන්ගෙන් අනාගත ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණදිය හැකි මානව දයාවෙන් පිරිපුන් අභිමානවත් මිනිසෙකු බිහිකිරීම.