ශාස්තීය ගායන (ඒකල) පිරිමි සිසුන් එක්දහස් එකකට වැඩි පාසල් කාණ්ඩයේ තරඟයට සහභාගී වී දිවයිනේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සංගීත අංශයේ සචිර මල්ෂාන් සිසුවා සහ අශිනි නිමාෂා සිසුවිය සමත් වී ඇත.