- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Academic News
- ජාත්‍යන්තර සාමය පිලිබද පෝස්ටර් තරගයේ ජයග්‍රහණය (2020-2021)
පුවත් සහ විශේෂ අවස්ථා
ජාත්‍යන්තර සාමය පිලිබද පෝස්ටර් තරගයේ ජයග්‍රහණය (2020-2021)
Search
Latest News
-
මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ 2023 නිවාසාන්තර තරගය
මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වර්ෂයේ නිවාසාන්නර ක්‍රීඩා උත්සවය 2023.03.09වන දින පැවැත් වූ අතර එහි සමස්ත ශූරතාවය දිනා ගැනීමට කන්ථක නිවාසය සමත් විය අනුශූරතාවය කණ්ඩුල නිවාසය දිනා ගත් අතර පිළිවෙලින් තෙවන සහ සිව්වන ස්ථානවලට මයුර සහ කේශර නිවාස පත් විය.
Super user 1 Sport News 0 -
2023 වසර සදහා හය ශ්‍රේණියට සිසුන් භාර ගැනීම සිදු විය.
මාර/ මාකදුර මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වර්ෂය සදහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම 2023 අප්‍රේල් මස 03 වන දින සිදු කළ අතර නවක සිසුන් පිළිගැනීමේ උත්සවය විවිධ විශේෂාංග සමගින් පාසලේ සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන ලදි.
Super user 1 Academic News 0 -
2023 ශ්‍රී සම්බුද්ධ මංගල්‍යය (මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය)
2023 ශ්‍රී සම්බුද්ධ මංගල්‍යයට සමගාමීව මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා විශේෂ භාවනා වැඩසටහනක් පැවැත්වුණි. ඊට අමතරව වෙසක් කුඩු හා සැරසිලි මගින් විද්‍යාලය වර්ණවත් කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් කටයුතු කළ අතර බෙලිමල් දන්සලක්ද පවත්වන ලදී.
Super user 1 Academic News 0 -
ජාත්‍යන්තර සාමය පිලිබද පෝස්ටර් තරගයේ ජයග්‍රහණය (2020-2021)
මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය කලා අංශයෙන් ජයග්‍රහණයක් ලබයි. 2021 දී පැවති ජාත්‍යන්තර සාමය පිලිබද පෝස්ටර් තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ඩි.අමාලි ශෂිකා ශිෂ්‍යාව සමත්ව ඇත.
Super user 1 Academic News 0 -
විද්‍යාලිය ඉතිහාසයේ ප්‍රථම සංගීත අංශය සමස්ත ලංකා ජයග්‍රහණය
ශාස්තීය ගායන (ඒකල) පිරිමි සිසුන් එක්දහස් එකකට වැඩි පාසල් කාණ්ඩයේ තරඟයට සහභාගී වී දිවයිනේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සංගීත අංශයේ සචිර මල්ෂාන් සිසුවා සහ අශිනි නිමාෂා සිසුවිය සමත් වී ඇත.
Super user 1 Academic News 1
