| පාසල ආරම්භ වූ දිනය | 1913 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1920 |
| පාසල් වර්ගය | 1AB වර්ගයේ පාසල |
| පාසල් අංකය | 22435 |
| සංගණන අංකය | 07238 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 07 රුඩි 4 පර්චස් 66 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර දිස්ත්‍රික්කය |
| කලාපය | මුලටියන කලාපය |
| කොට්ඨාසය | හක්මන කොට්ඨාසය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
| ග්‍රාම සේවක වසම | බැරගම නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 303 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 28 |
| 2021 මුළු ශීෂ්‍ය ගණන | 1356 |
| 2021 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 63 |
| පාසලේ වර්ණය | මෙරූන් පාට |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ