-
පාලන හා විනය නීති සංග්‍රහය
මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මක බව හා විනය පවත්වා ගෙන යාමත් ඔවුන්ගේ මෙන්ම ගුරු භවතුන්ගේ හා අනධ්‍යයනකාර්ය මණ්ඩල සාමාජික සැමගේ ආරක්ෂාව , ආත්මාභිමානය මෙන්ම අප පාසලේ සාමාජිකයෙක් ලෙස පත්වූ දිනයේ සිට ඉහත කී ඔබ සැමගේම වගකීම් පවරන්නා මෙන්ම විනය බළධාරියා වශයෙන් මාගේ පරිපාලන හා කළමණාකරණ නීති රීතීන්ට අවනත වීමට ඔබ සැම බැදී සිටී. ඒ අනුව මා විසින් දෙනු ලබන උපදෙස් අවවාද, මග පෙන්වීම් පිළිපැදීමට ඔබ යටත් වන බව මෙයින් අවධාරණය කරමි.
එසේ නොවුනහොත් කීර්තිමත් පාසල් නාමය සුරකිනු වස්, සිසුන් වන ඔබ මෙහි මතු සදහන් නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමට දඩුවම් ලෙස
- අවවාද කිරීම
- විනය මණ්ඩල තීරණ අනුව පන්ති තහනමකට ලක් කිරීම
- කලාප, අධ්‍යාපන කාර්යාල දැනුවත් කර වෙනත් පාසලක් ලබා දීමට කටයුතු කිරීම .
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි
- පාසලේ විනය නීති (Sample) (2)
නීති හා රෙගුලාසි