භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

  • Register
  • Login
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පතිතුමා
      • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමාන්‍ය පෙළ විභාගය
      • උසස් පෙළ විභාගය
    • අයදුම් පත්‍ර
      • ඇතුලත් කරගැනීම
      • ඉල්ලුම් කිරීම
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය
  5. ශිෂ්‍ය භට අංශය

ඉතිහාසය

 ශිෂ්‍ය භට අංශය 

 මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ විෂය සමගාමී කටයුත්තක් ලෙස ශිෂ්‍යභට කටයුතු ඉතාම උසස් මට්ටමකින් සිදුවන පාසලකි.1994 වර්ෂයේ ප්‍රථම ශිෂ්‍යභට බාලක කණ්ඩය කදවුරු ගත වුයේය.             

  1. 1995 වර්ෂයේ ප්‍රථම ශිෂ්‍යභට කණ්ඩයේ සැරයන් රොෂාන් ප්‍රදීප් රත්නායක යුධ හමුදා පාඨමාලාව අවසානයේ දක්ෂතම නිලධාරිය විය. 
  2. මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය ප්‍රථම කණ්ඩ භාර නිළදාරි ලෙස කටයුතු කල ලුතිනන් සිරිපාල හල්පගේ 1995 වර්ෂයේදී 10 ජාතික ශිෂ්‍යභට බලකායේ විධායක අධිකාරි වශයෙන් පත් විය.
  3. 1998 වර්ෂයේ ශිෂ්‍යභට බාලිකා තූර්ය වාදක කණ්ඩයේ කණ්ඩභාර නිළධාරිනිය ලෙස 2/ලුතිනන් ජී.සී.ටී.ගුණවර්ධන මෙම විද්‍යාලයට එක් විය.
  4. 1999 වර්ෂයේ අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ ඇමති තුමා වෙත දෙවන ශිෂ්‍යභට සම්මාන මුරය ලබාදුන් අතර, අප විද්‍යාලයේ ශිෂ්‍යභට බාලිකා කණ්ඩය ඒ සදහා දායක විය.
  5. 2000 වර්ෂයේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන අමාත්‍ය තුමා වෙත තුන්වන ශිෂ්‍යභට සම්මාන මුරය ලබා දුන් අතර,එහි විශේෂත්වය වුයේ සහභාගී වූ සියලුම දෙනා මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ වීමයි.
  6. 2003 වර්ෂයේ කණ්ඩභාර නිළධාරී ලුතිනන් එච්.ඩබ්.අජිත් ප්‍රියන්ත හදිසි අණතුරකට ලක්වී මිය යාමෙන් ශිෂ්‍යභට කණ්ඩයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු විය.                                                
  7.   ප්‍රථම ශිෂ්‍යභට කණ්ඩයේ කෝප්‍රල් වරයකු ලෙස කටයුතු කල සිරිසෝම ප්‍රතාපසිංහ 2/ලුතිනන් වරයකු ලෙස මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ කණ්ඩ භාර නිළධාරි වරයා ලෙස 2006 වර්ෂයේදී කදවුරු ගතවීම සිදු විය.
  8. 2006 වර්ෂයේදී කපිතන් ජී.සී.ටී.ගුණවර්ධන ජාතික ශිෂ්‍යභට බළකායේ පුහුණුවීම් භාර නිළධාරී වශයෙන් පත් විය.
  9. 2010 වර්ෂයේදී සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍ය තුමා වෙත අවි සහිත සම්මාන මුරයක් පැවැත්වීම.
  10. 2010 වර්ෂයේ මේජර් සිරිපාල හල්පගේ 10 ජාතික ශිෂ්‍යභට බළකායේ තංගල්ල අණදෙන නිළධාරී ලෙස පත් වූ අතර,2011 වර්ෂයේ 16 ජාතික ශිෂ්‍යභට බළකාය-මාතර අණදෙන නිළධාරී ලෙසද පත් විය.
  11. 2010 වර්ෂයේ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර,ආර්ඩබ්පී ආර්එස්පී තුමන්ට විදිපෙළ ආචාරයක් විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩය විසින් ලබාදුන් අතර, එදින ශිෂ්‍යභට ජන හමුවක්ද පවත්වන ලදී.
  12. 2011 වර්ෂයේදී විද්‍යාලිය ශිෂ්‍යභට කණ්ඩයේ කණ්ඩ භාර නිළධාරි ලුතිනන් සිරිසෝම ප්‍රතාපසිංහ 16 ජාශික විධායක අධිකාරී වරයා වශයෙන් පත් විය. 
  13. 2012 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙනුවෙන් විදිපෙළ පවත්වනු ලැබිය.
  14. 2012 වර්ෂයේදී ප්‍රථම වතාවට අප විද්‍යයාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ එම්.ටී.මුතුමාල 16 වන බළඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් වරයා විය.
  15. 2013 වර්ෂයේදී නැවතත් අප විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩයේ ඊ.ඩී.අයි.සම්පත් 16 වන බළඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර් වරයා වූ අතර,ප්‍රථම වරට විදෙස් සංචාරයක්ද හිමි කර ගත්තේය.
  16. 2010 වර්ෂයේ ආරම්භ කල ගුවන් ශිෂ්‍යභට බාලිකා කණ්ඩය ඇතුළුව ශිෂ්‍යභට බාලිකා තුර්ය වාදක කණ්ඩයක්ද,පවත්වාගෙන යනු ලබයි.
  17. ශිෂ්‍යභට පුහුණුකරුවකු ලෙස ප්‍රථම ශිෂ්‍යභට කණ්ඩයේ කෝප්‍රල් කේ.ජි.ලලිත් කිත්සිරි මයා වසර 9ක කාලයක් සේජ්ජාවෙන් ලබාදුන් සේවයද අගය කල යුතුය.
  18. ශිෂ්‍යභට කණ්ඩ ආරම්භ කිරීමත් සමග මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයට එතෙක් දොරටු වැසි තිබු තිවිධ හමුදා නිලධාරින් හා පොලිස් නිලධාරීන් ලෙස සේවයට එක්වීමට ශිෂ්‍යභට/භටවියන්ට හැකි විය.
MAKADURA M.M.V

මාර/මාකදුර මධ්‍ය මහා විද්‍යාලය

රුහුණු රට

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 4HR5+HXX, Mulatiyana Kamburupitiya Rd, Makandura

: (+94)412268633

: (+94)413421968

: [email protected]

Supported By

© 2026 MAKADURA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk